Alibaba Selling Master Course - Student Proofs

අද දිනය ලෝඩ් වෙමින්...

Verified Earnings & Dashboards

Harsha OBI529AS Proof
★★★★★
🔥 Delivered Revenue: LKR 874,250 | Profit: LKR 350 000+

මේ Student කෝස් එක අරගෙන තාම මාස 2 යි. මේ වෙද්දි මාසෙක සේල් එක රු.ලක්ශ 9 ට කිට්ටුයි. ඒ වගේම මාසයක් ඇතුලත රු.350 000 ට වැඩි ලාභයකුත් උපයලා තියෙනවා. මේ Student Sell කරේ Female hair product එකක්. එයා ඒක Alibaba එකෙන් තමයි import කරගෙන තියෙන්නෙ. මේවා තමයි Real Online Business කියන්නෙ.💪🧡"

Harsha Jayasekara — Verified Student 🎓
Nuwan Success Proof
★★★★★
🔥 Delivered Revenue: LKR 1,648,175 | Profit: LKR 600 000+

මේ Student අපේ පාඨමාලව මිලදීගෙන දැන් මාස දෙකක් වගේ වෙනවා. නුවන් දැනට Fashion Category එකෙන් තමයි එයාගෙ Products sell කරන්නෙ. Alibaba එකෙන් තමයි දැන් items Import කරන්නෙ. මේ වෙද්දි රු. ලක්ශ 16 කට වැඩි සේල් එකක් කරලා රු.ලක්ශ 6 කට වැඩි ලාභයක් උපයලා තියෙනවා. ඉතින් මේ දාල තියෙන්නෙ මැයි 25 ඉදන් ජුනි 10 වෙනකන් සේල් එක. ඒ කියන්නෙ මේ Student දවස් 45 ක් ඇතුලත රු.ලක්ශ 6 ක ලාභයක් උපයලා තියෙනවා. 🫵අපිට කියන්න තියෙන්නෙ මෙච්චර යි. ඔයාලා අපේ කෝස් එක කරේ නැතත් කමක් නැ. හැබැයි Alibaba Selling Business එකක් අනිවාර්යයෙන් ම පටන් ගන්න. මොකද අපි දන්නවා ඒක ඔයාගෙ Life changing business එක වෙනවම තමයි කියලා.

Nuwan OBI699AS — Verified Student 🎓
Sameira Success Proof
★★★★★
🔥 Delivered Revenue: LKR 793,550 | 276 Orders

"Me course eka mn kre masa dekakata kalin. Atttma boruwata welawa ganne nathuwa hamadema lassna pahadili krnw. Mn mulinma business eka ptn gatte rs.5000 n. Mn sell kre fancy items. Me thියෙන්නේ mage giya mase sale eka. Highly recommended krnna puluwn course ekak. Baya nthuwa krnwa. ❤️❤️"

Sameira Bimshan — Verified Student 🎓
Thilina 1 Million Sales
★★★★★
🚀 Delivered Revenue: LKR 1,085,000+ | Profit: LKR 300,000+

"මේ Student අපේ Alibaba Selling Course එක කරලා තාම මාස 2 ක් වත් නැ. හරියටම කිව්වොත් තාම දවස් 55 යි. බිස්නස් එක පටන් අරන් දවස් 40 යි. මේ වෙද්දි තිලින රුපියල් ලක්ශ 10 ක Sales Target එක Achieve කරලා තියෙනවා රු. ලක්ශ 3 කට වඩා වැඩි Profit එකකුත් එක්ක. ඇත්තටම වෙනත් කිසිම Online Business එකකින් මෙහෙම (මෙච්චර ඉක්මනට) Earn කරන්න බැ. හරියට කලොත් Alibaba Selling කියන්නෙ පරම්පරා ගානක් ගොඩ යන බිස්නස් එකක්.😊🧡"

Thilina OBI421AS — Verified Student 🎓
Duminda June Sales Proof
★★★★★
🚀 Delivered Revenue: LKR 951,700 | Profit: LKR 400,000

"Me mase marketing plan eka MN sir t email kra.eka balala approve krnwd... Me thiyenne june sale eka sir. Methnin laksha 4 ka wage profit ekak thiyenwa.😘"

Duminda OBI5... — Verified Student 🎓
Charith 12 Orders Chat
★★★★★
⚡ Fast Results: 12 Orders in 3 Days | Profit: LKR 6,000

"12 kla dawas 3ta... Eka product ekakin 500 thiyebawa... 500x 12 = Rs.6000 ක් වගේනේ. Ow ow eka hodaida"

Charith OBI943AS — Verified Student 🎓
Ashani's Earning Proof
★★★★★
🔥 Delivered Revenue: LKR 1,021,675 | Profit: 600K+

ඔන්න අපේ තවත් Student කෙනෙක් 1 Million Sales Achieve කරලා. කෝස් එක කරලා තාම මාස තුනක්වත් නෑ. මේ Student පලවෙනි මාසෙ Reselling වලින් පටන් අරන් ඊට පස්සෙ Direct China වලින් බඩු Import කරලා තමා Sell කරේ.මේ වෙද්දි රු.ලක්ශ 10 ක සේල් එකකින් රු.ලක්ශ 6 කට වැඩි ලාභයක් හොයලා තියෙනවා. ඒ වගේම මාස තුනක් යන්නත් කලින් Orders 350ක ට වඩා Complete කරලත් තියෙනවා.

Ashani OBI608AS — Verified Student 🎓
Hasindu's Sales Feedback
★★★★★
🔥 LKR 65 000+ Profit in 5 days

අපේ Alibaba Selling Master Course එක කරලා Earn කරන තවත් Student කෙනෙක්.කෝස් එක කරලා *තාම මාස එකහමාරයි.* මුලින් අලිබබා එකෙන් item 5 යි ගෙනාවේ . දැන් බලන්න අයිටම් 100 ක් විතර එක පාර ගේන තැනට තමන්ගෙ බිස්නස් එක හදාගෙන. *කලින් පාර ගෙනාපු stock එකත් දවස් 5 න් විකුණලා තියෙනව රු.65 000 ක ලාභයක් තියාගෙන*.

Hasindu OB781AS — Verified Student 🎓
Menaka's Achievement
★★★★★
📈 Achieved Sales: LKR 1,000,000+ | Orders: 350+

"පාන්දරම Student කෙනෙක් අපිට එවලා තිබ්බ Message එකක්.මේ ඉන්නෙ මේ වෙද්දි 1 Million Sales Achieve කරපු University Girl කෙනෙක්. පාඨමාලව කරලා මේ වෙද්දි මාස දෙකහමාරයි. මාස දෙකහමාරක් ඇතුලත රු.ලක්ශ 10 බිස්නස් එකක් හදලා තියෙනවා ."

Menaka OBI619AS — Verified Student 🎓
Ayesha Dashboard Proof
★★★★★
📈 Monthly Sales: LKR 1,000,000 Close | Revenue: LKR 902,250

"Sir mama ayesha. Mama alibaba course එක කරේ දැනට මාස 3 කට වගේ කලින්. මුල් කාලෙනම ලොකු සේල් එකක් උනේ නැ. හැබැයි දැන් නම් මාසෙකට ලක්ශ 10 කට කිට්ටු වෙන්න සේල් ekak krnwa sir. Course එක ගද්දිනම් මෙච්චර දෙයක් කරගන්න පුළුවන් වෙයි කියල හිතුවෙම නැ. Anith eka sir kiyannama one oylge support team eka gana. Supiri support ekak dunna mt. Ra 10 ට msg එකක් දැම්මත් විනාඩියෙන් reply karnwa. Highly Recommend course. Thank u sir. ❤️"

Ayesha Chathurya — Verified Student 🎓
Pasindu Cash Profit Proof
★★★★★
💵 Hand-to-Hand Profit Secured: LKR 11,000

"සර් පළවෙනි දවස් දෙකේ යවපු ඕඩර් වල සල්ලි ආවා ❤️ පළවෙනියට ගත්ත ස්ටොක් එක ගත්ත ගානත් කවර් වෙලා profit එක තිබ්බා 11 ක්. තව දවස් තුනක සල්ලි එන්නත් තියනවා මාරම සතුටුයි ❤️"

Pasindu OBI25... — Verified Student 🎓
Kasun Indunil Revenue Proof
★★★★★
📊 Delivered Revenue: LKR 55,250 | Profit: LKR 20,000+

"කෝස් එක අරගෙන තාම දවස් 9 ยิ. දැනට Orders 28 k completed. Profit එක රු.20 000 ට වැඩියි. kiyanna wachana na. Ganna ayata kiyanna thියෙන්නේ baya nathuwa ganna. Meyalage after service eka next level. Message ekak dapu gaman reply enwa. Highly recommended ."

Kasun Indunil — Verified Student 🎓

වචනවලට වඩා වැඩවලින් ඔප්පු කල, OBI සිසුන්ගේ සැබෑ ආදායම් වාර්තා සහ ප්‍රතිඵල! 💰
Student earning proofs විශාල ප්‍රමාණයක් අපිට දවසගානේ ලැබෙනවා. මේ තියෙන්නේ ඒවයින් කිහිපයක් විතරයි.

සිසුන් අප ගැන දැක්වූ අදහස්

ℹ️ විශේෂ සටහන: මෙහි දක්වා ඇති සියලුම Feedback, අපගේ පාඨමාලාව සාර්ථකව නිමකල සිසුන් වෙත Google Form එකක් ලබාදී ලබාගත් සත්‍ය සහ නිවැරදි ප්‍රතිචාර වේ. කිසිදු සටහනක් ව්‍යාජ ලෙස සකස් කර නොමැති අතර, මෙම සිසුන්ගේ සියලුම තොරතුරු සහ සම්බන්ධතා විස්තර අප සන්තකව සුරක්ෂිතව පවතී. මෙතැනින් අප දක්වා ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් පමණක් වන අතර මේ වන විට 500+ කට අධික සෘජු ශිෂ්‍ය ප්‍රතිචාර ප්‍රමාණයක් අප වෙත ලැබී ඇත.

ඔබ තවමත් බලා සිටින්නේ කුමකටද?ඔබත් අදම ඔබේ Life එක වෙනස් කරන Alibaba Selling Business එකක් පටන් ගන්න!

Alibaba Selling Master Course එකට දැන්ම සම්බන්ධ වන්න